Vehicle Gps Tracker

For sale by wijesekara 09 Oct 06:51 PM Kiribathgoda, Gampaha , Ad ID: 304437

Rs best offer

Negotiable

🤔 GPS Tracker එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි? ☄ඔබගේ වාහනය යමෙකු සොරකම් කරගෙන ඇත්නම් වාහනය තිබෙන ස්ථනය නිවරදිව බලාගැනීමට හැකියාව. ☄ ගමන් කළ මාර්ගයන්,දිශාවන්, නවතාතැබූ ස්ථාන සහ ගමන් කල වේගයන් නිවැරදිව දැනගැනීමට. ☄ ඔබගේ සියලුම රථවාහන එකම ස්ථනයක සිට කළමනාකරණය කිරීමේ හැකියාව. ☄ මාස 6 ක් දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම. ☄ ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව ඔබට SMS මාර්ගයෙන් මෙන්ම පරිගනකයෙන් හා mobile app එකක් මගින් ඔබගේ වාහනයේ ගමන් මාර්ගයන් නැරබීමේ හැකියාව ඇත. මාසික ගාස්තු හෝ වාර්ෂික ගාස්තු කිසිවක් නොමත. Lifetime free පරිගණක සහ දුරකතන මෘදුකාංගයක් අපවිසින් ලබාදෙනු ලැබේ. Call 0718360077

Brand: Other

Condition: New

Model: Other Gps Tracker

Type: Auto Parts