Ashok Leyland Viking turbo intercooler - 2012

For sale by Gayan jayasinghe 28 Jun 03:03 PM Akkarepattu, Kalutara , Ad ID: 299690

Rs 4,650,000

Negotiable

ආසන-54 , ඔරිජිනල් රූබි, turbo intercooler , දුනු, කිංපින්,ජොඉන්ට් වැල, වෝට ෆෑන්, පුලි,හබ්‍ රේසර්, පොම්පෙ අලුතින් දමා අලුත්වැඩියා කර ඇත. 100% සුපිරි ධාවන තත්වයේ ඇත. බොඩිය 100% ඇතුලත හා පිටත ස්ටිකර් ,TV , ඔරිජිනල් JBL සබ් දෙකක්, LED , සුදුයකඩ සියලු අංග හා රිම් කප්. අලුත් සීට් කවර . බස් රථය පරීක්ෂා කිරීමෙන් පසු මිලගනන් සාකච්ඡා කරගත හැක. බස් රථය පමණක් = 46/50 වරකාගොඩ - කොළඹ 458/430, (මතුගම හරහා ) සෑමදාම එකම වේලාවට ධාවනය වන මාර්ග බලපත්‍රය විකුණනු ලැබේ . මාර්ග බලපත්‍රය පමණක් - 35/= only bus - 46/50 Only permit - 35/= Bus with permit - 80/=

Brand: Ashok Leyland

Model year: 2012

Condition: Used

Transmission: Manual

Model: Ashok Leyland Viking turbo intercooler

Fuel type: Diesel

Mileage: 167000 km